Local, News

යුධ හමුදා බුද්ධි අංශය හා කින්නියා පොලිස් ස්ථානය එක්ව දැවැන්ත නීතිවිරෝධී කසිප්පු නිෂ්පාදන ස්ථානයක් වටලා ඇත.

යුධ හමුදා බුද්ධි අංශය හා කින්නියා පොලිස් ස්ථානය එක්ව දැවැන්ත නීතිවිරෝධී කසිප්පු නිෂ්පාදන ස්ථානයක් වටලා ඇත.

2026.04.03 (අද) යුධ හමුදා බුද්ධි අංශයට රහසිගතව ලද තොරතුරක් මත කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බලපෙදේශයේ ඊච්චන්තිව් ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් කින්නියා පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සිදුකල වැටලීමකදී ගෝඩා ලීටර් 3200 ක් පොරවන ලද බැරල් 16 ක් හා කසිප්පු නිෂ්පාදනයට භාවිතා කරන තඹ දඟර බට 2 ක් අත් අඩංගුවටගෙන ඇත. මේ සම්බන්ධව කින්නියා පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *